මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කාලගුණික විපර්යාස සමුළුවේදී

    දෙසැම්බර් 01, 2015

    එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුව පැවති සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළු ශාලාවේදී කෙන්යානු ජනාධිපති Uhuru Kenyatta මහතා සමඟ පිළිසදරක නිරත විය.

    එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුව Le bourget ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (30) ආරම්භ කෙරිණි.

    සමුළුව සඳහා සහභාගි වන රාජ්‍ය නායකයින් නොබෝදා පැරිසියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය රකිමින් සිය සංවේගය පළ කළ සිටියහ.

    එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුවට එක්සත් ජාතීන්ගේ සමාජීක රටවලට අයත් රාජ්‍ය නායකයින් සහ නියෝජීතයින් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya