මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ජනපති අමතන අවසන් ජන රැළි දෙකක්

    මාර්තු 26, 2014
    බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජනරැළි මාලාවේ අවසන් විජයග්‍රාහී ජන රැළි දෙකක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැත්වේ.
     
    අම්බලන්ගොඩ සහ දෙබරවැවදී පැවැත්වෙන මෙම ජනහමු සඳහා දේශපාලන නායකයින් රැසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya