අගෝස්තු 17, 2022
tami eng youtube  twitter facebook

    ජනපති මහින්ද විජේසේකර මහතාගේ සුවදුක් විමසයි

    මාර්තු 26, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගොඩපිටිය, මොහොදින් ජුම්මා මුස්ලිම් දේවස්ථානය අසලදී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු ව තවමත් සම්පූර්ණ සුවය ලබා නැති හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ සුවදුක් විමසීමට ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
     
    ඊයේ (25) දහවල් මාතර අකුරැස්ස පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා  විජේසේකර මහතාගේ සුවදුක් විමසා තිබේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya