අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාට ආශිර්වාදය පළ කරමින් විශේෂ ආගමික වතාවත්

    මාර්තු 26, 2014
    මාතෘ භූමියට එරෙහිව සිදු කෙරෙන සියලු විදෙස් කුමන්ත්‍රණ පරාජය කර රටේ සියලු ජන කොටස් වෙනුවෙන් වූ සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියටම ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට ආශිර්වාද පළ කරමින් විශේෂ ආගමික මෙහෙයක් ඊයේ (25) මාතර, ගොඩපිටිය, මොහොදින් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී පැවැත්විණි.
     
    මාතර විශේෂ සංචාරයක නිරත වූ අතරවාරයේ දී ඒ සඳහා සහභාගිවී ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.
     
    එන්.ආර්. අෂ්රොෆ් මව්ලවිතුමා විසින් මෙහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ද ජනාධිපතිතුමා පිළිගන්නට දේවස්ථානය වෙත රැස්ව සිටි අතර එම ජනතාව සමඟද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya