අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර අකුරැස්ස එජනිස ජන රැළිය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 26, 2014
    දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීමට සංවිධානය කළ විජයග්‍රාහී ජන රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ මාතර අකුරැස්ස නගරයේ දී පැවැත්විණි.
     
    අති විශාල ජනතාවක් මෙම රැළියට පැමිණ සිටි අතර එම ජනතාව ප්‍රීති ඝෝෂා නගමින් ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.
     
    අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන විජය දහනායක, හේමාල් ගුණසේකර, සනත් ජයසූරිය, ප්‍රේමලාල් ජයසේකර මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද මීට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya