මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

    නොවැම්බර් 26, 2015

    රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර ඇත.

    08 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති වරයා ලෙස මහානගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්ව ඇත.

     

    අද දින (26) පාර්ලිමේන්තුවේ සියළු පක්‍ෂ නියෝජනය කරමින් රාජ්‍ය ගිණුම්කාරක සභා නියෝජිතයින්ගේ පලමු  කමිටු රැස්වීමේදී ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව මෙම පත්කිරිම සිදුකර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya