මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථිකයේ ප්‍රධාන මරමස්ථාන සඳහා ජාතික ප්‍රතිපත්තියකට යනවා නම්,මෙය හොඳම අවස්ථාවයි

    නොවැම්බර් 26, 2015

    ප්‍රධාන පක්ෂ දෙක සම්මුතිවාදී ආණ්ඩුවකට පැමිණ තිබෙනවා.ආර්ථිකයේ ප්‍රධාන මරමස්ථාන සඳහා ජාතික ප්‍රතිපත්තියකට යනවානම්,මෙය හොඳම අවස්ථාව බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

    අධ්‍යාපනයේ කාරණා නිවැරදි කාරණා නිවැරදි කරගන්න පුළුවන්. මෙවැනි කාරණා බොහෝ විට සාකච්ඡා කරලා, කරන්න පුළුවන්.මහදවල් බැංකු කඩපු අයට මේවා තේරෙන්නේ නෑ.

    මේ අයවැයේ සාධණීය කාරණා තවත් දියුණු කරගන්න පුළුවන්.අපනයනය දිරිගැන්වීමට හොඳ යෝජනා තිබෙනවා.දේශීය හා විදේශීය ආයෝජන වැඩියෙන් ගෙන්වා ගැනීමට හොඳ යෝජනා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya