මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපට අවශ්‍ය වන්නේ සංවර්ධනයේ ඉදිරි ගමනක්-අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න

    නොවැම්බර් 26, 2015

    අපට අවශ්‍ය වන්නේ සංවර්ධනයේ ඉදිරි ගමනක්. අද අපි බලාපොරොත්තු වන්නේ සාමූහික සංවර්ධන වැඩපිළිවෙලට යන්නයි'' යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.


    සමබර අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා.රටක තිරසර සංවර්ධනය සාක්ෂත් කරගැනීමට මූල්‍යමය ආයෝජනයක් අවශ්‍යයි.ඒ සඳහා ලැබෙන විශ්වාසය මනා පිටිවහලක්.ආර්ථිකය සංවර්ධනය කරන්නට අවශ්‍යවන්නේ රටේ අවශ්‍යතව සහ ගෝලීය ආර්ථිකය සළක
    බැලීමෙන්.විදේශ ආයෝජන රහිතව රටේ සංවර්ධනය හිතන්න බෑ.

     

    අපි එකතු වුණේ, ආර්ථික හා සමාජ සංවර්ධනය ඇති කර ඉදිරියට යෑමටයි.අපට අවශ්‍ය වන්නේ සංවර්ධනයේ ඉදිරි ගමනක්.අද අපි බලාපොරොත්තු වන්නේ සාමූහික සංවර්ධන වැඩපිළිවෙලට යන්නයි. මේ අයවැයේ ඵලදායි යෝජනා තිබෙනවා.

    සමහර ප්‍රදේශවල,ගම්බද ප්‍රදේශවල පාසල්වලට පහසුකම් නෑ.ගම්බදවලට එම පහසුකම් සැපයීමේ අරමුණ ඇතිව අයවැයෙන් මුදල් වෙන්කර දීම වැදගත් බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya