මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම් පරීක්ෂා කිරීමේ රුපියල් 5000ක ගාස්තුව ත්‍රී රෝද රථවලට සහ යතුරු පැදිවලට අය නොකෙරේ

    නොවැම්බර් 23, 2015

    දුම් පරීක්ෂා කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා වූ රුපියල් 5000ක ගාස්තුව ත්‍රී රෝද රථවලට සහ යතුරු පැදිවලට අයකර නොගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී මේවන විට පැවැත්වෙන අය වැය දෙවෙනි වර කියවීමේ විවාදය අතරතුරදී ය.


    මේ සම්බන්ධයෙන් වැරදි මතයක් තිබෙන බවත් ගාස්තුව අදාල වන්නේ රෝද හතරේ වාහනවලට පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya