මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුණාත්මක අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය -අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 23, 2015

    ගොඩනැගිලි හැදූ පමණින් අධ්‍යාපනය දියුණු නොවන බවත් ගුණාත්මක අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරීයවසම් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්.ඒ. හෆීස් මහතා විසින් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    ගොඩනැගිලි හැදූ පමණින් අධ්‍යාපනය දියුණු වන්නේ නෑ.ගුණාත්මක අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙනවා.ගුරු පුහුණුව වෙනුවෙන් විශාල මුදලක් යොමු කර තිබෙනවා.මෙවර මුදල් වැඩියෙන් ලැබෙනවා.අවශ්‍යතාව අනුවයි මුදල් ලබාදීම කළ යුතු වන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya