අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීර මොණරවිල කැප්පෙටිපොල මහදිසාවගේ පිළිරුව ජනපති අතින් විවෘත කෙරේ

    නොවැම්බර් 23, 2015

    1818 ජාතික විමුක්ති අරගලයේ විර සෙන්පතියා වූ වීර මොණරවිල කැප්පෙටිපොල මහදිසාවගේ 197 වන ජන්ම දිනයට සමගාමීව මාතලේ ජාතික කැප්පෙටිපොල පදනමේ මෙහෙයවීමෙන් මාතලේ මහජන පුස්තකාලය අභියස ඉදිකළ කැප්පෙටිපොළ පිළිරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පෙරවරුවේ විවෘත කෙරිණි.

    අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මාතලේ නගරාධිපති හිල්මි මොහොමඩ්, ඉන්දියානු මහ කොමසාරිස වයි.කේ. සිංහා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද, ප්‍රදේශවාසී ජනතාව ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya