අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඩිජිටල් හැඳුනුම්පත ජනවාරි 01 දා සිට

    නොවැම්බර් 20, 2015

    අලි මිනිස් ගැටුම මැඩලීමට වසර 3ක් තුළ වනජීවි සංරක්ෂණයට රුපියල් මිලියන 4,000ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙන මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් පැවසීය.

    2018 වන විට රජයේ ආයතන ඉලෙක්ට්‍රොනීකරණට පත් කිරීමට , මහජන සේවා අන්තර් ජාල
    සේවයක් බවට පත් කිරීමට යෝජනා කර තිබෙන අතර ජාතික ඩිජිටල් හැඳුනුම්පත 2016 ජනවාරී 01 වැනි දා සිට සියලුම පාරිභෝගික ගෙවීම් මෙමඟින් සිදු කිරීමට හැකි වේ.

    ධීවර අපනයන කලාප සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා විය.

    රැකියා 500ක් උත්පාදනය කරන විදේශ ආයෝජනවලට 50%ක බදු නිදහසක් ලබා දීමට යෝජනා විය.

    නව ආයෝජන පනතක් හඳුන්දීමට යෝජනා වී තිබේ.

    එසේම පවතින ඕනෑම බැංකුවක් හරහා ශ්‍රී ලංකාවේ අයෝජනයට විදේශ ආයෝජිකයින්ට අවස්ථාව ලබා දී තිබේ.

    සුපිරි බද්ද සම්පූර්ණයෙන් තහනම් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇති බව මුදල් අමාත්‍යවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya