මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල්වත්ත පන්සලේ රන් වැට විවෘත කිරීම අගමැති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 21, 2015

    කොළඹ පොල්වත්ත පන්සලේ රන් වැට විවෘත කිරීම අද (21) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    පොල්වත්ත පන්සල හෙවත් කොල්ලුපිටියේ ධර්මකිර්තියාරාමය අරලියගහ මන්දිරය ආසන්නයේ පිහිටා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya