මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය ජනපති අතින් විවෘත වේ

    නොවැම්බර් 20, 2015

    සීදුව දම්සමර විද්‍යාලයේ ඉදිකරන ලද ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කිරීමට ඊයේ (19) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

    ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති 11වන ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරගාවලිය නැරඹීමට ද ජනාධිපතිතුමා සහභාගි වු අතර ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය, අමාත්‍යවරුන් වන අරජුණ රණතුංග, රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුඑ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya