මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීදුව සිරිසුගතාරාම විහාරස්ථානයේ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 20, 2015

    සීදුව සිරිසුගතාරාම විහාරස්ථානයේ අටවිසි බුද්ධ මන්දිරය සහ බෝධී ප්‍රාකාරය විවෘත කිරිම ඊයේ (19) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    මීට සමගාමීව එම විහාරස්ථානයේ රන්වැට, වාහල්කඩ සහ ඇත් පවුර ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

     

    ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපුජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, විහාරස්ථ දායක සභාව ඇතුඑ ප්‍රදේශවාසී බෞද්ධයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya