මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ශාන්ත මරියා දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

    නොවැම්බර් 20, 2015

    එළැඹෙන දෙසැම්බර් මාසයේදී 125 වන ජුබිලිය සැමරීම වෙනුවෙන්, සීදුව ශාන්ත මරියා දේවස්ථානය, සුදානම් වන ආකාරය නිරීක්ෂණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

    සීදුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ක්‍රීඩාංගණය විවෘත කිරීම සදහා සහභාගි වන අතර ජනාධිපතිතුමා මෙම දේවස්ථානයයේ නිරීක්ෂණයට එක්වූ අතර රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද ජනාධිපතිතුමා සමඟ ඊට සහභාගි විය.

     

    ජනාධිපතිතුමා පැමිණෙන පුවත සැලව, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ජනාධිපතිතුමා බැහැදැකීමට පැමිණි සිටිනු දැකිය හැකි විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya