මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය වෙනුවෙන් හෙට විශේෂ කැබිනට් රැස්වීමක්

    නොවැම්බර් 19, 2015

    අයවැය 2016 සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන විශේෂ කැබිනට් රැස්වීමක් හෙට (20) පෙ.ව. 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (19) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකශෙ කළේය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වේ.

     

    විසර්ජන කෙටුම්පත් දෙවන වර කියවීම හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya