මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත උප අගමැති ජනපති හමු වෙයි

    නොවැම්බර් 19, 2015

    දිවයිනට පැමිණ සිටින තායිලන්ත උප අගමැති Wissanu Krea-ngam මහතා ඊයේ (18) පස්වරුවේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    තායිලන්ත උප අගමැතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපතිතුමා එතුමා සමඟ සුහද කතා බහක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya