මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාත්මක ප්‍රකාශනයන්ට ජනාධිපති සම්මාන ප්‍රදානය කෙරේ

    නොවැම්බර් 19, 2015

    විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.


    වෛද්‍ය, කෘෂිකර්ම සහ ඉංජිනේරු ක්ෂේත්‍ර යටතේ 2013 වර්ෂයට අදාළව උසස් ප්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරතවූ ආචාර්ය මහාචාර්යවරුන් 200 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූ හ.

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජයලඩ්චුම්, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya