මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලග්ගල නව පොලිස් ස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

    නොවැම්බර් 07, 2015

    සියලු පහසුකම් සහිතව රුපියල් 1,000,124 ක වියදමින් ඉදිකෙරුණු ලග්ගල නව පොලිස් ස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ විවෘත කෙරිණි.

    නීතිය හා සාමය පිළිබද අමාත්‍ය තිලක් මාරපන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya