මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා නවගුරුවෙල විවෘත කිරීම් රැසක

    නොවැම්බර් 07, 2015

    නවගුරුවෙල නව සමුපකාර ගොඩනැගිල්ල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (06) පස්වරුවේ සිදු විය.

     
    නවගුරුවෙල ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමා අතින් අද පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි. නවගුරුවෙල උප තැපැල් කාර්යාලය විවෘත කෙරුණේ ද අද දිනයේ ජනාධිපතිතුමා අතිනි.

     

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා,  පළාත් අමාත්‍ය බන්දුල යාලේගම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන් හා එක්ව සිටියහ.

     

    1b

     

    1c

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya