මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතවල ගුණාත්මකභාවය වැඩි කරනවා

    නොවැම්බර් 06, 2015

     

    පළාත් පාලන ආයතවල ගුණාත්මකභාවය වැඩි කිරීමට කටයුතු කරන බව පළාත් සභා සහ පාළාත් පලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

    එමෙන්ම නියෝජිතයන්ගේ වරප්‍රසාද වෙනුවෙන්ද කටයුතු කරන බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ පිළිතුරු කතාව කරමිනි.

    පළත් පාලන ආයතනවල පහසුකම් වැඩිකරනවා වගේම හැසිරීම් පිළිබඳව මහජනතාවගේ චෝදනා බැලිය යුතුයි.ඉදිරියේ දී ප්‍රතිපාදන හා ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා වගේම හැසිරීම් විනය සම්බන්ධයෙන් ද අවශ්‍ය කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya