මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනයක්

    නොවැම්බර් 06, 2015

    පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය සියයට 25%ක් සහතික කිරීම සඳහා එළඹෙන මැතිවරණයේ දී සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පළාත්සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (06) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ
    මහතා විසින් ඉදිරිපත් කළ රාජ්‍ය පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.


    පළාත් පලන ආයතනවලට ආචාර ධර්ම පද්ධතියක් එකතුකළ යුතුව තිබෙනවා.පළාත් පාලන ආයතවල තිබෙන අඩුපාඩුව තමයි,ප්‍රජාවට සෘජුව මෙම ආයතනවලට සම්බන්ධවීමට ක්‍රමයක් සකස් වී නොතිබීම.

     

    පළාත් පාලන ආයතනවලට ප්‍රජා මණ්ඩල පාලන ක්‍රමයක් සකස්කර දිය යුතුයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී
    ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya