නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නේපාලයට කණගාටුව පළ කරයි

    අප්‍රේල් 27, 2015

    A mathri 2 භූමිකම්පාවෙන් විපතට පත් නේපාලයේ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ කණගාටුව ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදය ආරම්භ කළ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසී ය.

     

    නේපාලය වෙනුවෙන් ඉටු කළ හැකි සෑම දෙයක්ම ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය හා ජනතාව කටයුතු කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya