ලුතිතන් ජෙනරාල් ක්රිෂාන්ත ද සිල්වා මහතා 21 වන යුද හමුදාපතිතුමා ලෙස යුද හමුදා මූලස්ථානයේදී සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව සිදු කළ ප්රථම නිල සංචාරය මෙය වේ.
මෙහිදී නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ද සිල්වා මහතා මෙම අවස්ථාව සනිටුහන් කරමින් අගමැතිතුමාට සමරු ඵලකයක් ද පිරිනැමීය.
NDH