සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පවතින බොරැල්ල, ආයුර්වේද රෝහල, සංවර්ධනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තු පිරිවැය රුපියල් මිලියන 728 සිට රුපියල් මිලියන 1,113 දක්වා සංශෝධනය කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.