ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 265.00කි. එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 304.83ක් විය.
ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 259.50ක් වූ අතර එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 297.25ක් විය.
ආර්.එස්.එස්. 03 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 254.00ක් වූ අතර එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 302.50ක් විය.
ආර්.එස්.එස්. 04 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 246.00ක් වූ අතර එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 259.00ක් විය.
ආර්.එස්.එස්. 05 වර්ග ඊයේ දින කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ බව ද සැලසුම් අධ්‍යක්ෂවරයා පැවසීය.
මීළඟ රබර් වෙන්දේසිය හෙට (26) දින පැවැත්වීමට නියමිතය.
NDH