නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ පනත කෙටුම්පත් කිරීමට යෝජනා ගැනේ Featured

    පෙබරවාරි 22, 2015
    තොරතුරු දැන ගැනීමේ පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස් යෝජනා ලබාගැනීම සඳහා සකච්ඡාවක් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත් විණි.
     
    මෙම යෝජනා මෙම පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ක්‍රියාකාරී කමිටුවෙහි අවධානයට යොමු කරන බව ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
     
    ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදීන්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, රාජ්‍ය නොව සංවිධාන නියෝජිතයන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya