ඊයේ (18) සිට ක්රියාත්මක වන පරිදි එම පත්වීම සිදුකර ඇත. අනෝමා ෆොන්සේකා මහත්මිය හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වේ.
ඇය සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරද්දී යුද හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති ධුරය ද අනතුරුව රණ විරු සේවා අධිකාරියේ සභාපති ධුරය ද දරා ඇත.
අනෝමා ෆොන්සේකා මහත්මිය මෙම ධුරය බාරගන්නා විට ඊට පෙර එහි සභාපති ධුරය දැරුවේ පද්මා වෑත්තෑව මහත්මියයි.
DB