නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව රජයේ ස්ථාවරය පෙබරවාරි 18 වෙනිදා ප්‍රකාශයට

    පෙබරවාරි 11, 2015

    වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව රජයේ ස්ථාවරය පෙබරවාරි 18 වෙනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කරන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (10) පැවසීය.

    ඊයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනා විවාදයේ දී විපක්ෂ නායකවරයා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya