ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ඇරින්ඩම් බාචි මහතා (Arindam Bagchi) අද (09) ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතා මුණ ගැසිණි.
මෙහිදී ආරක්ෂක ලේකම්වරයා හා බාචි මහතා අතර දෙරටටම අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් කෙටි සුහඳ පිළිසදරක් පැවැත්විණි.
DB