මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා මෙම නියෝජිත පිරිස අතර අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසදරක් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අවතැන්වූවන් පිළිබද එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ (ආරක්ෂක මෙහෙයුම්) ලුවිස් ඕබින් (Louise Aubin), වැඩසටහන් සම්බන්ධීකාරක මැතිව් බෲක් (Matthew Brook), ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී ඉගෝ ඉවාන්සික් (Igor Ivancic) සහ විධායක
සහකාර දුෂාන්ති ප්‍රනාන්දු (Dushanthi Fernando) යන මහත්ම මහත්මින් ද සහභාගී වූහ.
DB