හියුගෝ ස්වයර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වන අතර නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව ද මෙය වේ.
මෙම සංචාරය අතරතුර දී හියුගෝ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ අමාත්‍යවරු රැසක් මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතව තිබේ.
DB