මෙහිදී අගරදගුරු හිමිපාණන් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සුහද සාකච්ඡාවකින් අනතුරුව නව අමාත්‍ය ධුරයේ වැඩකටයුතු කරගෙන යාම සඳහා අගරදගුරු හිමිපාණන් විසින් අමාත්‍යවරයා වෙත ආශිර්වාද පිරිනැමීම සිදුකරන ලදී.
පසුව අගරදගුරු නිවසේ විශේෂ අමුත්තන් සඳහා වන පොතෙහි ද නව රාජ්‍ය අමාත්‍යවරයා විසින් සටහනක් තබන ලදී.
DB