නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ දැනුම් දෙන්න Featured

    ජනවාරි 16, 2015
    දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ව හා ඒ සමාන අනුබල දෙන හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අය පිළිබඳ ව තොරතුරු වෙතෙත් ආරක්ෂක අමාත්‍යංශය වෙත දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    ඒ අනුව 0112 335 792, 0112 335 794, 0112 335 795 සහ 0718 345 124 යන  දුරකතන අංක වෙත ද, 0112 335 797 යන ෆැක්ස් අංක වෙත මේ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ජනාධිපතිවරණයෙන් පසු සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සොයා බැලීම සහ ඒ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස්. ජයරත්න මහත්මිය පත් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya