ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබේ. කතානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවක දී මෙම එකඟතාව පළ කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළ කර ඇත. DB