රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බස්නායක මහතා මීට පෙර පරිසර හා පුනර්ජනනීය අමාත්යංශයේලේකම්වරයා ලෙස කටයුතු කළේය.
අද (10) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේබව කියා සිටියේය
SDF