අගෝස්තු 04, 2020
tami eng youtube  twitter facebook
    logo

    නැඟෙනහිර මුස්ලිම් නායකයින් ආ.සේ.මූ. නිලධාරීන් සමඟ සාකච්ඡාවක

    අප්‍රේල් 30, 2014

    නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙහෙයවීමෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමාවීමෙන් පසුව නැඟෙනහිර පළාතේ ජීවත් වන්නන් හා ආරක්ෂක හමුදාව ඇති සබඳතාවන් තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිව උලමා සභාවේ මුස්ලිම් නායකයින් හා ආරක්ෂක සේනා නිලධාරීන් අතර සුහද සාකච්ඡාවක් වැලිකන්ද ආරක්ෂක සේනා මුලස්ථානයේදී පසුගිය 17වන දින පවත්වන ලදී.


    මෙහිදී මීට සම්බන්ධවූවන් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ප්‍රජාවට ඇති ගැටලු සම්බන්ධයෙන් ආරක්ෂක සේනා ආඥාපතිවරයා වන මේජර් ජෙනරාල් එස්.ඒ. ලාල් පෙරේරා මහතා හා ඔහුගේ කාර්යමණ්ඩලය සමග සාකච්ඡා පවත්වන ලදී.


    සාකච්ඡාවලින් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙම සාකච්ඡාව සඳහා සහභාගීවූ සියලුම දෙනා සඳහා දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

     

    SFHQ Welikanda


    HC/mod

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya