මාල දිවයින් ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් මොහොමඩ් මුක්තර් මහතා ඊයේ (05) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමු විය. එහිදී ඔවුන් අන්‍යෝන්‍ය සබඳතා හා ද්විපාර්ශවීය කරුණු පිළිබඳ මිත්‍රශීලී සාකච්ඡාවක් පැවැත්වූහ. දෙපාර්ශවය අතර මිත්‍රත්වය සනිටුහන් කරමින් සිහිවටනයන් හුවමාරු කිරීමක් ද මෙහි දී සිදු කෙරිණි. SDF