සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අදත් අවස්ථාව Featured

    ජනවාරි 06, 2015
    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට මෙතෙක් අවස්ථාව නොලැබුණු තැපැල් ඡන්ද දායකයන් සඳහා විශේෂ කාලසීමාවක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.
     
    ඒ අනුව අද (06) උදෑසන 8.30 සිට පස්වරු 02. 45 දක්වා කාලය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ගොස් තම තැපැල් ඡන්දය භාවිත කළ හැකිය.
     
    පසුගිය 23, 24, 26, 30 සහ 03 යන දිනයන්හි තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබුණි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya