සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදත් Featured

    දෙසැම්බර් 30, 2014
    2015 ජනාධිපතිවරණයට අදාළ ව තැපැල් ඡන්දය සලකුණු නොකළ පුද්ගලයන් සඳහා අද (30) දිනයේත් අවස්ථාව පවතින බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. 
     
    තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 23 සහ 24 යන දෙ දින ලබා දී තිබූ අතර පොලිස් නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට පසුගිය 26 දින අවස්ථාව ලබා දී තිබුණි. 
     
    එම දින තුනෙහි තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයන් සඳහා අද දිනයේ ද ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු ම දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවල දී අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya