සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් 11කට අවදානම් තත්ත්වයක් Featured

    දෙසැම්බර් 26, 2014
    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ති‍්‍රක්ක 11කට නිකුත් කර තිබූ නායයෑම් අවදානම තවදුරටත් දීර්ඝ කර තිබේ.
     
    ඒ අනූව මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑලිය, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලට මෙම නායයෑමේ අවදානම ප‍්‍රකාශයට පත්කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya