මේ සඳහා කොරියාව, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු දෙස් විදෙස් විද්වතුන් 150 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිතය. මෙහිදී නවීන තාක්ෂණික වගා ක්‍රම ඇතුළු කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කරනු ඇත.
මේ අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.
NDH