අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළූනු බීජ නිෂ්පාදනය හා වගා ක‍්‍රම පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවක්

    දෙසැම්බර් 19, 2014
    රතුළූනු හා ලොකුළූනු බීජ නිෂ්පාදනය හා වගා ක‍්‍රම පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 22 දින පෙරවරු 8.30ට කොළඹ, සිනමන් ලේක්සයිඩ් ( Cinnamon Lakeside Hotel- Colombo) පැවැත්වීමට  කටයුතු සංවිධානය කර ඇත. 
     
    මේ සඳහා කොරියාව, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු දෙස්විදෙස් විද්වතුන් 150 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිතය. මෙහිදී නවීන තාක්ෂණික වගා ක‍්‍රම ඇතුළු කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කරනු ඇත.
     
    මේ අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.
     
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya