ඒ වෙනුවට විකල්ප මාර්ගය ලෙස කොක්මාදූව හරහා කනංකේ, වැගිලම, මාතර, ගොඩගම හුවමාරුව සහ ආපසු මාර්ගය භාවිත කළ හැකිය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉලොක්ට්රොනික් විදුලි නාම සංඥා පුවරු සවිකිරීම සඳහා මෙලෙස මාර්ග කොටස වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.
DB