සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොඳ ම මහජන නියෝජිතයාට හිමි උද්‍යානය සම්මානය ඇමති එස්.බී.ට Featured

    දෙසැම්බර් 13, 2014
    "නගරයට උයන්වතු 2014 අන්තර් උද්‍යාන පාලන තරගාවලියේ" හොඳ ම මහජන නියෝජිතයාට හිමි උද්‍යානය සම්මානය උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ මාදන්වල පිහිටි නිවසේ උද්‍යානයට හිමි විය.
     
    ඒ වෙනුවෙන් වූ සම්මානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් එස්.බී. දිසානායක අමාත්‍යවරයා වෙත පිරිනැමීම පසුගිය දින සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya