සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LANKASIS සංඛ්‍යාන තොරතුරු සේවාව ස්ථාපනය කිරීමේ සමාරම්භක උත්සවය අද

    දෙසැම්බර් 11, 2014

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ දකුණු කොරියානු සංඛ්‍යාලේඛන ආයතනය ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ සංඛ්‍යාන තොරතුරු ඇතුළත් අන්තර්ජාල සංඛ්‍යාන තොරතුරු සේවාවක් ස්ථාපනය කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත.

    මෙම තොරතුරු සේවාව, සංඛ්‍යාන තොරතුරු භාවිතා කරන්නන් හට විවෘත කිරීමේ සමාරම්භක උත්සවය අද (11) පෙ.ව. 10.00ට, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ, Ivy ශාලාවේ දී පැවැත්වේ.

     

    මෙම අවස්ථාව සඳහා දකුණු කොරියානු තානාපති හා දකුණු කොරියානු සංඛ්‍යාලේඛන ආයතනයේ දූත පිරිසක් ද සහභාගී වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya