සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියා අග්‍රාමාත්‍ය ආර්යාව හා ජනපති ආර්යාව අතර හමුවක් Featured

    දෙසැම්බර් 05, 2014
    මැලේසියා අග්‍රාමාත්‍ය ආර්යා ඩාටින් රොස්මා මන්සූර් මැතිණිය අද (05) ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය හමු වූවාය.
     
    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇය දිවයිනට පැමිණ සිටී.
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya