සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අස්වර් මහතා ජනාධිපති උපදේශකයෙක් ලෙස පත් කෙරේ

    දෙසැම්බර් 05, 2014
    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා; පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය හා තොරතුරු සම්බන්ධ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකයෙක් ලෙස පත් කර තිබේ.
     
    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41වෙනි වගන්තිය අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම පත් වීම සිදු කරනු ලැබ ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya