සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක පාංශු දිනය අද

    දෙසැම්බර් 05, 2014
    කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ඇති ව ලෝක පාංශු දිනය සැමරීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව පාංශු දින ජාතික සැමරුම් උත්සවය ගන්නෝරුව, පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී අද පැවැත්වේ.
     
    2013 වසරේදී පවත්වන ලද 68 වැනි එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක පාංශු දිනය ලෙස දෙසැම්බර් 05 දිනය ප‍්‍රකාශයට පත් කර ඇත.  
     
    අපට ජීවත් වීමටත්, ආහාර නිෂ්පාදනය කර ගැනීමටත් මහඟු පිටිවහලක් සපයන පාංශු සම්පත සුරැකීමේ අවශ්‍යතාව පිළිබඳ ලෝකවාසීන් දැනුවත් කිරීම මෙවැනි දිනයක් ප‍්‍රකාශයට පත් කිරීමේ අරමුණ වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya